සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් රචිත "මධුසමය" එළිදකියි.
- RSL
- August 16, 2011
- Uncategorized
- 0 Comments
ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක හා නවකතාකාරියක වන නැසී ගිය සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් කලකට පෙර රචිත “මධුසමය” නම් වූ නවකතාව පසුගිය දා පැවති එතුමියගේ 20 වැනි සමරු සංවත්සරය නිමිත්තෙන් එළි දැක්විණි.