සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ගැසට් නිවේදනයක්
- RSL
- August 4, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්,


