සැප්තැම්බර් මස සිට ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් තහනම්
- RSL
- July 12, 2017
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- news, reports
- 0 Comments
සැප්තැම්බර් මස සිටලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
කෙසේ වෙතත්, ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් භාවිතා කිරීම විශාල පරිසර ප්‍රශ්නයක් බව තමන් පිළිගන්නා නමුත් ඒවා භාවිත කරන පාරිභෝගිකයින්ට විකල්පයක් රජය විසින් කඩිනමින් හදුන්වාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.