සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය අවලංගු කිරීමට තීරණයක් – මහින්ද අමරවීර
- RSL
- August 16, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
සමෘද්ධි දීමනා ප්‍රතිශෝධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව තීරණය කර තිබේ.
එහි සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, පෙර පරිදිම සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව ය.
මීට පෙර සමෘද්ධි දීමනා කප්පාදුවක් ඇති වෙන බවට සහ එම දීමනා ලබන දීමනා ලාභින්ගේ නම් ලැයිස්තු සංශෝධනයක් සිදුවන බවට සමාජ කතිකාවතක් ඇති වී තිබින. එවැනි සැකයකින් සිටි මහජනතාවට මෙම පුවත අස්වැසිල්ලක් වනු නිසැකය.