සති තුනකවත් රට වසා දමන්න – ‘ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක්‘ ජනපතිගෙන් ඉල්ලයි
- Editor
- August 19, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රට අගුළු දැමීමට යෝජනා කරමින් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10ක් විසින් ජනපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙම අවස්ථාව ජාතික ආපදාවක් ලෙස සලකා එයට මුහුණ දීමට සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සකසන ලෙස යෝජනා කර ඇත.
මේ වන විට ජනාධිපතිවරයා විසින් රට වසා නොදමන බවට දැඩි ස්ථාවරයක සිටියත් පොදු ජනතාව විසින් ස්වයං -අඟුලු දැමීමක් සිදුකරමින් යන නිසා සමස්ථ යාන්ත්‍රණයම අකර්මන්‍ය වී ඇතැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම සම්පූර්ණ ලිපිය පහත පළ වේ.



