සංචරණ සීමා ජූනි 21 දා දක්වා දීර්ඝ කරයි
- Editor
- June 11, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ ද එම තීරණය වෙනස් කර දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00 තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙහිදී ලබාදී ඇති සහන ගැන අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කර්මානත ශාලා, වැඩබිම් සහ සති පොළවල්වලට කොන්දේසි මත ගමන් කිරීමට ඉඩ ලබා දෙන බවයි.

