ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක්
- RSL
- September 16, 2011
- Uncategorized
- 0 Comments
පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක් පමණ සිදුවන බව වාර්තා වේ.
සමීක්ෂණයකදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව ගබ්සා කරගන්නා කාන්තාවන් අතරින් සියයට අසූවක් වයස අවුරුදු 35 ඉක්ම වූ අය වේ.
තවද වසරකට සජිවී උපත් තුන්ලක්ෂ අසූදහක් සිදුවන විට ගබ්සා කිරීම් දෙලක්ෂ අනූදහසක් සිදුවන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සිදුවන ගබ්සා කිරීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ ඉරුදින (18 සැප්.) බලපොරොත්තු වන්න.