ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් අස්වෙයි
සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබූ බව කී වෙල්ගම මහතා තමන් ඊයේ (1) ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද සඳහන් කළේය.