වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ – 01

Spread the love

වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධ සම්පූර්ණ ලිපි පෙළක් අප විසින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන අතර වී සම්බන්ධ මාර්ගෝපදේශ පහත පළ වෙනවා.

 කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද, වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ ඇසුරිණි – ඉතිරි කොටස් දෛනිකව පළ වේ.

ඉහළ ඡායාරූපය – තිලක් කන්දේගම මහතාගේ සීහෙළ කාබනික වී වගාව – ඡායාරූපය – තිලක් කන්දේගම

Tags: