විරෝධතාවක් නිසා බෞද්ධාලෝක මාවත වැසෙයි
- Editor
- November 18, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

