විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් ගුවන් තොටුපලේ වෙනම ද්වාරයක්
- Editor
- August 31, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් වෙන්වූ ද්වාරයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විවෘත කරන බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් 1 වන දින එය විවෘත කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම නව ද්වාරය බලාපොරොත්තුවේ දොරටුව ලෙස නම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

