‘විදුලිය කපන හැටි‘ ලංවිම නිල වශයෙන් කියයි
- Editor
- January 10, 2022
- පුවත් සහ වාර්තා
- feature
- 0 Comments
විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (10) පස්වරුවේ ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.
එම වාර්තාවේ මෙසේ සදහන් වේ. පස්වරු 5.30 – 6.30 ත් අත පස්වරු 6.30 – 7.30 අතර පස්වරු 7.30 – 8.30ත් අතර සහ පස්වරු 8.30 – 9.30ත් අතර වශයෙන් කලාප හතරට විදුලි කප්පාදු කරන අතර සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දින හයේ රාත්රී කාලයේ විදුලිය පැයක පමණ කාලයක් කප්පාදු කිරීමට නියමිත අතර ඉරිදා දිනයේ විදුලිය කප්පාදු නොකරන බව ද එහි සඳහන් වේ.

