විජේදාස රාජපක්ෂ ගත් ඓතිහාසික තීන්දුව
- Editor
- July 25, 2024
- දේශපාලන, පුවත් සහ වාර්තා
- National Police Commission
- 0 Comments
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම අපේක්ෂකත්වය නිල වශයෙන් නිවේදනය කළේය. අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය

