විජිත හේරත් කැබිනට් අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි

Spread the love

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මහතා  අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස  දිවුරුම් දුන්නේය. විජිත් හේරත් මහතා යටතට පත්කර ඇති අමාත්‍යාංශ මෙසේය,

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා,  මහජන ආරක්ෂක,  විදේශ කටයුතු,  පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්,  ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්

Related Posts