විග්නේෂ්වරන්ගේ සහාය රනිල්ට
පාර්ලිමේන්තු මන්ත්රී සී.වී විග්නේෂ්වරන් අනුප්රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අනුප්රාප්තික ජනාධිපති තේරීමේ ඡන්ද විමසීම ආරම්භවීමට නියමිතයි.

