වැඩි කළ ඉන්ධන සලාකය මගී ප්රවාහන ත්රීරෝද රථ සඳහා පමණයි
- Editor
- October 26, 2022
- ආර්ථික සහ ව්යාපාරික
- 0 Comments
වැඩි කළ ඉන්ධන සලාකය ලබාදීමේ හැකියාව පවතින්නේ මගී ප්රවාහන ත්රීරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය පවසනවා.
ඒ අනුව දුරකථන අංකය හරහා ත්රීරෝද රථය මගී ප්රවානයේ යෙදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නියාමනය වන බවයි ඔහු සඳහන් කළේ.
මගී ප්රවාහනයේ අදාළ ත්රීරෝද රථය නොයෙදෙන බවට අනාවරණය වුවහොත් වැඩි කළ ඉන්ධන සලාකය අහිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

