වයිකිං මාර්ස් කොළඹ වරායට පැමිණෙයි
- Editor
- November 18, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායට ළඟාවී තිබෙනවා.
සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙන මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.