ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයෙන් උද්ඝෝෂණයක්
- Editor
- July 30, 2021
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලීසිං සහ කල්බදු පහසුකම් ලබාගත් පුද්ගලයින්ගේ හා ආයතන මුහුණ පා සිටින ගැටලුවලට විසදුම් ඉල්ලා ‘ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (30) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි පිටදී පවත්වන ලදි.


මෙහිදී එම සංගමය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත සංදේශයක් ද භාර දෙන ලදි.
ලීසිං-සහ-ණය-වාරික-ගෙවන්නන්ගේ-ඒකාබද්ධ-සංගමය-2021
