රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ආනයනය තහනම්
වස විසෙන් තොර රටක් බිහි කිරීම සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් කිරීම ඇතුළු දැඩි තීන්දු රැසක් ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.



