රත්නපුරයේ එච්. අයි. වී. ආසාදන ප්‍රවණතාවක්
- RSL
- December 5, 2017
- පුවත් සහ වාර්තා, විමර්ශන, සෞඛ්‍යය
- 0 Comments
රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ දෙදෙනක් මත්ද්‍රව්‍ය විද ගැනීම් නිසා එච්. අයි. වී. ආසාදිතයන් වීමේ ප්රවණතාවක්ද මතුව තිබෙන බව පාරිසරික හා ප්‍රජා සංවර්ධන තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක අධ්යක්ෂ චමින්ද පියසේකර මහතා පැවැසීය.
දැනට හෙරොයින් භාවිත කරන පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ යන අතර එය ද එච්. අයි. වී හා සමාජ රෝග ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වන බව තවදුරටත් පැවැසීය.

