රට පුරා ඇදිරි නීතිය පනවයි…
- Editor
- April 3, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
රට පුරා ක්රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද පස්වරු 6.00 ට පනවන ඇඳිරි නීතිය 04 වැනි සඳුදා අලුයම 6.00 දක්වා ක්රියාත්මක වන බවයි.
මෙම තත්වයත් සමග හෙට දිනයේ රට පුරා නගරවල පැවැත්වීමට Whatsapp ඔස්සේ සංවිධානය වෙමින් තිබූ විරෝධතාවන් සියල්ල අත්හිටුවීමට සිදුවෙයි.
lanka C news

