රට ඒකාධිපතිවාදයක් වෙත ගමන් කරමින් සිටිනවා – කරූ ජයසූරිය
- RSL
- September 18, 2011
- Uncategorized
- කරූ ජයසූරිය
- 0 Comments
පසුගිය දා මීගමුවේදී පැවති උත්සවයක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පැවසුවේ, බවයි.
“අද රට යන විදිහට මේ රටේ අනාගතය කොයි පැත්තකට යයි ද කියලා අපිට හිතන්න අමාරුයි. තමුන්නාන්සෙලාගෙන් පස්සේ තමුන්නාන්සේලාගේ දරුවන්ට ඊ ළග පරපුරට ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි. යුද්ධයක් අවසන් වු රටක මේ තරම් හමුදා කඳවුරු අරින්න අවශ්‍යතාවයක් නැහැ. උතුරෙත් නැගෙනහිරත් පොලීසිය අවශ්‍යයි. හමුදා කඳවුරු මේ වාගේ අරින්නේ, ඒකාධිපති රටවල ඉතින් මේ රට ඒකාධිපතිවාදයක් කරා ගමන් කරමින් සිටින බවට අපිට මේ අවස්ථාවේදී අනතුරු ඇඟවීමක් කළ යුතුයි”