යොවුන් හදවත් තෙමා ගලා යන සදහම් අමා දියවර රුහුණු සරසවියෙන්
- RSL
- August 20, 2011
- Uncategorized
- 0 Comments
රුහුණු පොදු සිසු බලවේගය හා රුහුණු විද්‍යාපිඨ බෞද්ධ සංගමය එක්ව යොවුන් හදවත් තෙමා ගලා යන සදහම් අමා දියවර යොවුන් දහම් කතිකාව හා ධර්ම දේශන වැඩසටහන අද දවස පුරා රුහුණු විශ්ව විද්‍යාල ගෘහස්ත ක්රීඩාගාරයේදී මාතර අපරැක්ක මහමෙවුනා භාවනා අසපුවේ භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලාගේ මඟපෙන්වීම යටතේ විද්‍යාපීඨ බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබුණි. මේ සඳහා විශ්වවිද්‍යාල සිසුන්, දෙමාපියන් හා ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහාභාගී වී සිටිබව අප වාර්තාකරු සඳහන් කර සිටියේය.
