යුද අපරාධ කුමන්ත‍්‍රණ පරදවන්න අවුට් ඔෆ් වෝ
- RSL
- August 19, 2011
- Uncategorized
- 0 Comments
ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාත්මක වන යුද අපරාධ චෝදනාවට එරෙහිව නැගී සිටීමට ”යුද අපරාධ කුමන්ත‍්‍රණය පරදවමු” යන තේමාව යටතේ වෙබ් අඩවියක් සහ ග‍්‍රන්ථ කීපයක් එළිදැක්වීම බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඊයේ (18 අගෝ.) පස්වරුවේදී සිදු විය.
එම වෙබ් අඩවිය අවුට්ඔෆ්වෝ ඩොට් කොම් www.outofwar.com ලෙස නම් කර තිබේ.
මෙම වෙබ් අඩවියේ ජාතික කැඳවුම්කරු ලෙස එස්.එල්. ගුණසේකර මහතා කටයුතු කරයි.