‘මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් මරණය‘ තහවුරු කරයි
- Editor
- June 10, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ්-19 මරණය අද (10) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ දින අටක බිළඳකු බවයි එම වාර්තාව කියන්නේ. මෙම බිළිඳ මරණයට පත්ව ඇත්තේ ඉකුත් මැයි මස 27 වැනිදායි.

