මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

Spread the love

හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඒ.ජී.එන් විජේතුංග හට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

ඔහුව සාමාන්‍ය රාජකාරි සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත ස්ථාන මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක දරුවන්ට විදුලි සැර වද්දා පහර දීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.