මැතිවරණ ක‍්‍රමය ජංජාලයක් වෙයි.. මාස එකහමාරට පස්සෙත් සභා පිහිටුවීම තවත් කල් දමයි..

Spread the love

පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වා මසක් ඉක්ම ගොස් තිබුනද සභා පිහිටුවීම නැවත වතාවක් කල් දැමීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තීරණය කර ඇත.

මුලින්ම කියා සිටියේ සභා සංස්ථාපනය කිරීම මාර්තු 06 වැනි දින සිදු කර බවයි. ඉන් පසු එය මාර්තු 20 වැනිදා දක්වා කල් දමනු ලැබීය.

එසේ තිබියදී ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඇමති ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටියේ සභා පිහිටුවීම මාර්තා 22 දා සිදු කරන බවත් කාන්තා නියෝජනය සම්බන්දයෙන් ප‍්‍රශ්න ඇති සභා පිහිටුවීම තව දුරටත් කල් යන බවත්ය.

Tags: