මද්‍යසාර භාවිතා කරන්නන් නිසා කාන්තාවන්ට දැඩි පීඩා – නවතම වාර්තාවක් හෙළි කරයි
- Editor
- March 7, 2025
- පුවත් සහ වාර්තා, විමර්ශන
- news
- 0 Comments
මද්‍යසාර භාවිත කරන්නන් හේතුවෙන් කාන්තාවන්ගෙන් සියයට 54ක් විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට තොරතුරු අනාවරණ වූ බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය 2025 වසරේ කාන්තා දිනය තේමා කරගනිමින් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. සමීක්ෂණය ඳහා දිස්ත්‍රික්ක 25ක වයස අවුරුදු 15 වැඩි කාන්තාවන් 1000කගේ දත්ත ලබාගෙන ඇති බව සඳහන් වෙයි.
මූලාශ්‍රය – දිනමිණ


