බ්‍රයිබරියට කොටු වූ තංගල්ලේ මහජන සේවක
- RSL
- August 16, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් හා මෙවර විපක්ෂ නායක කිත්සිරි සායක්කාර ප්ලැන් එකකට අනුමැතිය ලබා ගැනිමට ලක්ෂයක කප්පම් මුදලක් ලබා ගනිද්දි අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් හසුකරගැනීමට සමත්ව තිබේ.
දූශණ හා වංචාවට තිත තියන්නට පත් වූ යහපාලන ආණ්ඩුවේ පලාත් සභාවක හිටපු සභාපති වරයෙක් හා වර්තමානයේ විපක්ෂ නායකයෙකු මෙලෙස අල්ලසක් ගැනීමේදි නීතියට හසු කරගෙන තිබීම යහපත් ප්‍රවනතාවයක් ලෙස සැලකිය හැකි අතර, එහෙත් මෙය වර්තමාන යහපාලන ආන්ඩු සමයේ සිදුවූ පලවෙනි දූෂිත ක්‍රියාව හෝ අවසාන ක්‍රියාව නොවන බව සැලකිය යුතුයි. නිතරම අවධියෙන් සිටින පුරවැසියන් ලෙස මහජනතාවගේ යුතුකම වන්නේ මෙවන් ක්‍රියාවලට එරෙහිව නැගී සිටීමය.
