බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
යුක්රේනයට බ්‍රිතාන්‍යයේ සහාය තවදුරටත් ලබාදෙන බවත් පවුම් මිලියන 50 ක තවත් ආධාර යුක්රේනයට ලබාදෙන බවට ද එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.