බස් හිමියෝ ඉන්ධන මිල අඩුවීම ගසා කති – නව ගාස්තු මෙන්න !
- Editor
- October 1, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව කොමිෂන් සභාව පවසයි.
මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.



