පෙට්‍රල් ගැන වාර්තාව ලද පසු අවශ්‍ය පියවර ගන්නවා – සුසිල් ප්‍රේමජයන්ත
- RSL
- August 24, 2011
- Uncategorized
- සුසිල් ප්‍රේමජයන්ත
- 0 Comments
බාල පෙට්ට්‍රල් ගෙන්වා ඇතැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාව ලද පසු එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (23 අගෝ.) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අමාත්‍යවරයා අද මේ බව පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් යොමුකළ වාචික පිළිතුරු අපේෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසී ය.
මීට අමතර ව පෙට්ට්‍රල් සම්බන්ධයෙන් පැමිණිලි 2000ක් පමණ ලැබී ඇතැයි ද ඒවා වර්ගීකරණය කොට පරිගණකගත කර පිළිතුරු අංකයක් ද ලබා දීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.