ප්රවීණ ගායක රාජු බණ්ඩාර අභාවප්රාප්ත වෙයි
- Editor
- January 15, 2026
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ප්රවීණ ගායකයෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අභාවප්රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. අදාහන කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ලැබේ.