පළාත් පාලන මැතිවරණය මැයි මස 06 Bhathiya Barukanda - March 20, 2025 at 21:06 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the loveපළාත් පාලන ආයතන සඳහා ජන්ද විමසීම 2025 මැයි මස 06 වන අඟහරුවාදා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එම නිවේදනය පහත පරිදි වේ.