පළාත් අතර සංචරණය අද මධ්‍යම රාත්‍රි යේ සිට සපුරා තහනම්
- Editor
- August 13, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස පළාත් අතර සංචරණ සීමා අද (13) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (13) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.


