පණ දාගෙන Facebook එකේ සිංහලෙන් type කරපු කාලේ ඉවරයි.
- RSL
- August 16, 2017
- පුවත් සහ වාර්තා, විද්වත් කථිකාව
- news, reports
- 0 Comments
මේ සමඟ ඇති සවිස්තරාත්මකව දක්වා ඇති වීඩියෝ එක නරඹා පහසුවෙන් Google g borad මොබයිල් ඇප් එක බාවිතා කරමින් සිංහලෙන් ටයිප් කරන කාලය ඉතිරි කරගනිමින් ඔබගේ කටහඬ උපයෝගි කරගනිමින් ඔබට ටයිප් කරගැනීමට අවශ්‍ය දේ පිලිබඳ ඔබගේ දුරකථනයට පැවවීමෙන් ඉතා පහසුවෙන් කරගැනීමට පුළුවන්.
එය ටයිප් කරන කාලයට වඩා තුන්ගුණයක් වේගවත් වන අතර. ඔබ පවසන දෑ අතුලත ඇති ඉංග්‍රිසි වචන එලෙසම ඉංග්‍රිසි අකුරෙන් ටයිප් වනු ඇත.
