නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ
- Editor
- July 20, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
අද පෙරවරුවේ ආරම්බ වූ අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට අවසන් විය.
මේ වන විට පාර්ලිමේන්තුවේදී ඡන්ද ගණන් කිරීම ආරම්භ වී ඇත.

