ධනුෂ්ක ගුණතිලකට ඇප
- Editor
- November 17, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වී ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ධනුෂ්ක ගුණතිලක හට ඇප හිමිව ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා.
ධනුෂ්ක ගුණතිලක අද (17) දෙවන වරටත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර එම අවස්ථාවේ දී අධිකරණය විසින් මෙලෙස ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ධනුෂ්ක ගුණතිලක දින 11ක කාලයක් රක්ෂිත බන්ධානාගාර ගතව සිටියා.

