දුරකථන සංඥාවකින් දොර ජනේල වැසිය හැකි උපකරණයක්
- RSL
- August 18, 2011
- Uncategorized
- 0 Comments
ඕනෑම දුර ගමනක් ගොස් සිටියදී වුවද දුරකථන සංඥාවක් මඟින් නිවසේ දොර ජනේල් වස්ස දැමියක් හැකි සහ විදුලි පරිපථ ආධාරයෙන් විදුලි පහන් නිවා දැමිය හැකි සහ දැල්විය හැකි විශේෂ උපකරණයක් තැනීමට අම්පාර සද්ධාතිස්ස විදුහලේ 11 වන වසරේ ඉගෙනුම ලබන ගයාන් මධුශංක සිසුවා සමත්වී ඇත.
කින්නියා මහා අධ්‍යාපන ප්‍රදර්ශනයට මෙම නව නිර්මාණය ඉදිරිපත් කළ ඔහුට ඒ සඳහා ප්‍රථම ස්ථානයද හිමිවී ඇති බවද වාර්තා වේ.