දුම්රිය ධාවනය කෙරෙන ආකාරය පිළිබද ‘නිල කාලසටහන’
- Editor
- August 2, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රජයේ සේවා යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හේතුවෙන් දුම්රිය ගමන් වාර ප්‍රමාණය වැඩිකිරීමත් සමඟ අද (2) සිට දුම්රිය ධාවනය කෙරෙන ආකාරය ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර ඇත. මගී අවශ්‍යතා අනුව ඉදිරියේදී මෙම දුම්රිය කාලසටහන යම් යම් සංශෝධනයන්ට ලක් විය හැකි බවයිද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ.







