දුප්පත්කම දුරලන ජනපති මෙහෙයුම – ග්‍රාමශක්ති වැඩසටහනට ඉහල ජනතා ප්‍රසාදයක්..
- Editor
- October 27, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික, දේශපාලන, මතවාද
- featured
- 0 Comments
පසුගිය 20 වනදා සුගතදාස ක්‍රිඩාංගණයේදි ජනගත කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පිළිබදව මේ වනවිට ජනතාව අතර ඉතා විශාල උනන්දුවක් ඇති බව අපට වාර්තා වේ. දිවයින පුරා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට ග්‍රාමශක්ති ව්‍යාපාරය සමග සම්බන්ධවීමට රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාගැනිම සදහා පැමිණ ඇති බව අප වාර්තාකරුවන් පැවසීය. දුප්පත්කම දුරලීමේ ජනපති මෙහෙයුමේ ප්‍රධානතම අංගයක් වන ග්‍රාමශක්ති ව්‍යාපාරයේ ගමන් මාර්ගය පිළිබදව සාකච්ඡාවක් පහතින් දක්වා ඇත.
https://www.facebook.com/gramashakthi/videos/1681775741892855/
https://www.facebook.com/gramashakthi/videos/1681784451891984/
https://www.facebook.com/gramashakthi/videos/1681798025223960/

