දයාසිරි පාර්ශ්වයේ සහාය සජිත්ට
- Editor
- August 7, 2024
- දේශපාලන, පුවත් සහ වාර්තා
- political
- 0 Comments
සමගි ජන බලවේගය (SJB) සහ දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම අතර අවබෝධතා ගිවිසුමකට අද (07) දින අත්සන් තැබිණි. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී දයාසිරි පාර්ශ්වය සහය දක්වන්නේ SJB අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ය.
මෙම අවබෝධතා ගිවිසුමට පක්ෂ දෙක වෙනුවෙන් SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ දයාසිරි ජයසේකර අත්සන් කර ඇත.

