තැපැල් ඡන්දදායකයින් වෙත ‘මැතිවරණ කොමිෂමෙන්‘ නිවේදනයක්
- Editor
- August 5, 2024
- දේශපාලන, පුවත් සහ වාර්තා
- political
- 0 Comments
2024 ජනාධිපතිවරණයට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් හා තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මෙසේය.


