තරුණ සමුළුවේ ශ්‍රීලනිප සංවිධායකයන්ට එල්ලවූ චෝදනා පිලිබදව සෝලංග සියල්ල හෙළිකරයි

Spread the love

පසුගිය දිනක ලංකාවේ සුප්‍රසිද්ධ සති අන්ත පුවත් පතක පළවූ ලිපියකින් තරුණ සමුළුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් සම්බන්ධීකරණය සිදුකල සංවිධායක මණ්ඩලයට එල්ල කර තිබු දුෂණ චෝදනා පිලිබදව  අතිගරු ජනාධිපති Maithripala Sirisena ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පසුගිය තරුණ සමුළුවට සහභාගී වූ කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක Prasanna Solangaarachchi  විශේෂ ප්‍රකාශයක් සිදුකල අතර එම ප්‍රකාශය පහතින් දක්වා ඇත.

https://www.facebook.com/PrasannaSolanga/videos/862494200577287/

පුවත්පතේ පළවූ ලිපිය

https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/862204707272903/?type=3

Tags: