තරුණයන් පැහැරගැනීමේ චෝදනාවට හිරුණිකාට වසර තුනක සිරදඬුවමක්
- Editor
- June 28, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය වී වසර තුනක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක සිර දඬුවමක් නියම කළේ එම වරදවල බරපතළකම සැලකිල්ලට ගෙනය.

