ඩොලර් මිලියන 203ක ණයකට ශ්‍රී ලංකාව අත්සන් තබයි
- Editor
- September 13, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 203ක ණයක් ලබාගැනීම සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති බව වාර්තා වනවා.
මෙම ණයට අමතරව ආසියා පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රධානයක් ද ලබාදීමට නියමිත බවත් සඳහන්.
මෙම මුදල් මඟින් ආහාර, දිළිඳුකම සහ අවදානමට ලක්වූවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම අරමුණු වී තිබෙනවා.

