ඩෙංගු ව්‍යාප්තිය ගැන බිහිසුණු හෙළිදරව්වක්
- Editor
- October 28, 2024
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- news
- 0 Comments
ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 20 දෙනකු මිය ගිය බවත් රෝගීන් 41,866 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.
වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඒ අනුව කොළඹ ගම්පහ, කළුතර, යාපනය වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

