ජාතියේ දරුවන්ගේ පියා බලි පූජාවක් පවත්වලා – ජෙනරාල් සරත් ෆොන්සේකා
- RSL
- August 20, 2011
- Uncategorized
- 0 Comments
උරහිසේ මතුව ඇති ආබාධයකට භෞත චිකිත්සක ප්රතිකාර ලබා දීම සඳහා හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ (19 අගෝ.) යළිත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබිණි.
ප්රතිකාර ලබා පැමිණි ෆොන්සේකා එහි පැමිණ සිටි පිරිස සමගද කතාබහක නිරත විය.
“ජාතියේ දරුවන්ගේ පියා බලි පූජාවක් පවත්වලා ඇතින්නක් අයින් කරලා කිරි බොන පැටියාගෙන්, පැටියා මැරිලා. මේවාගේ වැඩ කිසිම ශිෂ්ටාචාර රටක වෙන්නේ නැහැ. මේ වගේ වනචාරී වැඩ, ජනතාව මේ වනචාරී වැඩ, ජනතාව මේ වගේ වනචාරී වැඩ පිළිගන්නවද”