ජනපති මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි RSL - July 27, 2022 at 11:55 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love පාර්ලිමේන්තු ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද නිල වශයෙන් දැනුම් දුන්නේය. ජනාධිපති වරයාගේ මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.