ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙයි
නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව පළමුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන පළමුවෙන් පැමිණි අතර දෙවනුව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා.
පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 03 වැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා.

